සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් දිවයිනේ සියළුම පළාත් ආවරණය වන සේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසැල් හැර ගිය, වයස අවුරුදු 35 ට අඩු, විරැකියාවෙන් පෙළෙන තරුණ කණ්ඩායම් සඳහා පහත සඳහන් ත්‍රෛමාසික හෝටල් සත්කාරක සේවා පුහුණු පාඨමාලා නොමිලයේ පවත්වනු ලබයි.

  1. අමුත්තන් පිළිගැනීමේ කළමනාකරණය
  2. ආපන ශාලා සේවා කළමනාකරණය
  3. ගෘහ පාලන කළමනාකරණය

2016 වර්ෂයේ සිට නොකඩවා පවත්වාගෙන ආ මෙම පාඨමාලා Covid 19 ගෝලීය වසංගත තත්වය හමුවේ 2020 මාර්තු මස සිට තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ නමුත් දිවයිනේ ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්වයට පත්වීමෙන් පසු එම පාඨමාලා 2020 ජුනි මස 15 දින සිට නැවත ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි.

 IMG 0367

 සුපර් ඉන්ටර්නැෂනල් පෞද්ගලික  හෝටල් පාසල - මාතලේ

IMG 0386 

වෝර්ටෙක්ස් වීව් ලංකා පෞද්ගලික හෝටල් පාසල - හෙම්මාතගම

 IMG 0398

වෝර්ටෙක්ස් වීව් ලංකා පෞද්ගලික හෝටල් පාසල - නාවලපිටිය

 IMG 0418

                   ඩිස්කවරි  ලෙෂර් මැනේජ්මන්ට් පෞද්ගලික හෝටල් පාසල - නුවරඑළිය 

 IMG 0413

ඩිස්කවරි  ලෙෂර් මැනේජ්මන්ට් පෞද්ගලික හෝටල් පාසල - නුවරඑළිය

 IMG 0452

වෝර්ටෙක්ස් වීව් ලංකා පෞද්ගලික හෝටල් පාසල - ගම්පොළ

 IMG 0475

සවුත්ලයින් පෞද්ගලික හෝටල් පාසල - රඹුක්කන

 IMG 0484

සවුත්ලයින් පෞද්ගලික හෝටල් පාසල - කෑගල්ල

IMG 9272

Southern Lakma ශාන්ත මේරි දේවස්ථානය - මීගමුව

IMG 9211

La Rousse හෝටල් පාසල - ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සංචාරක පුවත්

Launch of the National Tourism Strategic Planning Consultancy (2026–2031) and Global Promotional Campaign Road Map Consultancy 31 August 2026

Sri Lanka today marked a major milestone in its tourism development agenda with the official launch of two nationally significant consultancy assignments supported under the World Bank’s Grant Facility for Project Preparation (GFPP). The event was of

Continue Reading

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය