වාරි අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ  මහතා සංචාරක අමාත්‍ය ගරු. ප්‍රසන්න රණතුංග මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු. නාමල් රාජපක්ෂ මහතා, ගුවන් හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු. ඩී. වී. චානක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු. (ආචාර්ය) උපුල් ගලපත්ති මහතා, 2020 අගෝස්තු 30 වන දින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පරීක්ෂණ චාරිකාවක් පැවැත්වීය.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා රජය සෑම පියවරක්ම ගන්නා බවත්, එහි මූලික සැලසුම් දැනටමත් සකස් කර ඇති බවත් සංචාරයේ දී ඇමතිවරු ප්‍රකාශ කළහ.

රැස්වීම අමතමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය විවෘත කිරීමත් සමඟ අවසාන ඉලක්කය වූයේ හම්බන්තොට දකුණු ආසියාවේ ගුවන් හා නැව් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම බවයි.

පිංතූර සඳහා

සංචාරක පුවත්

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය