කොවිඩ් 19 වසංගතයෙන් පසු සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යෘපෘතිය  මේ මස (26) වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදි මතුවිය හැකි ගැටලු හා ඊට අදාල විසදුම් සම්බන්ධ සාකච්ඡාව ඊයේ දිනයේදී (14) සංචාරක අමාත්‍යාංශයේදි විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අමාත්‍යාංශ ලේකම් එස්. හේට්ටිආරච්චි, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති මේජර් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජීව සුරියආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේරත්න, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරුන්ද ඊට සහභාගී වුහ.

සෞඛ්‍ය අංශ නිලධාරීන්ද සහභාගී වූ මෙම සාකච්ඡාවේදි මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබදව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.

 0231ac41 0ec7 4253 a293 ea36c194f9d0 2a6a0550 3b31 4d9d b8f5 27ae123becda 
 3fcdd024 47d9 4e95 a5b1 00d2ab854fcc  62bb13d7 4be7 44be b818 c90499845f19
 a372f905 0c12 4f3f a199 a5a92999517c  b48bbfda a164 4d25 bf37 3c9f0afe63a2
   

 

 

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය