2020 දෙසැම්බර් මස 16 දින සිට සංචාරක අමාත්‍යාංශය කොළඹ 01, යෝක් වීදියේ අංක 51/2/1 ලිපිනයේ පිහිටි ඇසෙට් ආකේඩ් ගොඩනැඟිල්ලේ දෙවන මහලේ රාජකාරි ආරම්භ කරන ලදි.

ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා සහ ගරු රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූලව කිරි ඉතිරවීමෙන් හා සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

මේ අවස්ථාවට සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා , ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහතා , සංචාරක අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය, සංචාරක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය , සංචාරක හෝටල් පාසලේ අධ්‍යක්ෂ ජනරාල් නදීකා වටලන්ද මහත්මිය , සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරණ අධ්‍යක්ෂ මධුභාණි පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ සමාන්‍යාධිකාරි ක්‍රිශාන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශයේ සියලුම නිළධාරින් සහභාගී විය.

 

 002 0   01
 00  004  003
 005  006  007
 008  009  open09
0010 open11 open10

 

 

සංචාරක පුවත්

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය