කොවිඩ් 19 යෙන් පසු ගුවන්තොටුපල නැවත විවෘත කර සංචාරකයන් මෙරටට පැමිණිමේදි සංචාරකයන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට සංචාරක අමාත්‍යංශය සැලසුම් කර තිබේ. ඒ පිළිබද රක්ෂණ සමාගම් නියෝජිතයින් සමග 2020.09.29 දින අමාත්‍යංශයේ දි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා රක්ෂණ සමාගම් නියෝජිතයින් සමග සාකච්ඡා කරන ලදි. ඔවුන්ගේ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද මෙහිදි ඔවුන්හට උපදෙස් ලබා දුනිමි.

 FO4A7049  FO4A7009  FO4A6989

සංචාරක පුවත්

No news available

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය