මගීන් 335 දෙනෙකු රැගත් AZUR Air ZF 611 ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට අද උදෑසන කටුනායක බන්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපළ වෙන ලඟා විය. ඒ අනුව රුසියාවේ වෙනුකෝවෝ,ටෝල්මචේවෝ,ක්‍රස්නොයාර්ස්ක් සහ ශාන්ත පීටර්ස්බර්ග් යන නගර වල සිට සෘජු ගුවන් ගමන් මෙහෙයුම් මෙරටට සිදුකිරීමට නියමිතයි .එසේම මෙම ගුවන් මෙහෙයුම් කටයුතු බ්‍රහස්පතින්දා ,සිකුරාදා හා සෙනසුරාදා යන දිනවලදී සිදු කරනු ලබයි.

 

5
1
2

3
7
4

සංචාරක පුවත්

No news available

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය