ගුවන්තොටුපල විවෘත කර සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම පිලිබදව කඩිනම් පියවර ගැනීම සදහා සංචාරක හා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් බ්‍රහස්පතින්දා  (03) දිනයේ දී පත් කරන ලදි.  සතියක්තුල අදාල කමිටුව රැස්වී මීට අදාල දැනටමත් සකස් කර ඇති මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමටත් ඒ අනුව ඉදිරි පියවර ගැනීමටත් තීරණය කෙරිණි.
මේ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච ,රාජ්‍ය අමාත්‍ය සුදර්ශිණි ප්‍රනානදු පුල්ලේ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුලු ආයතන ප්‍රධානීන් සහභාගී වුහ.

 WhatsApp Image 2020 12 03 at 8.21.03 PM  WhatsApp Image 2020 12 03 at 8.21.03 PM 2
 WhatsApp Image 2020 12 03 at 8.21.04 PM  WhatsApp Image 2020 12 03 at 8.21.06 PM
 WhatsApp Image 2020 12 03 at 8.21.06 PM 2  WhatsApp Image 2020 12 03 at 8.21.08 PM 1
 WhatsApp Image 2020 12 03 at 8.21.09 PM 1  WhatsApp Image 2020 12 03 at 8.21.07 PM 1

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය