සංචාරක අමාත්‍යාංශයේ ආයතන

 
 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2005 අංක 38 දරණ පනත යටතේ ස්ථාපිත කරන ලදි.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පනතේ 23(1) වගන්තිය ප්‍රකාරව සංචාරක සංවර්ධන අරමුදල අධික්ෂණය කරනු ලැබේ.

වෙබ් අඩවියට පිවිසෙන්න

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ 2005 අංක 38 දරණ සංචාරක පනත යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ස්ථාපිත කරන ලදි.කාර්යාංශය දේශීය හා ගෝලීය වශයෙන් සංචාරක හා චාරිකා ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම හා අළෙවිකරණ කටයුතු සිදු කිරීමේ ප්‍රධාන කාර්යභාරය ඉටු කරයි.

වෙබ් අඩවියට පිවිසෙන්න

ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනය

සත්කාරක හා සංචාරක කර්මාන්තය සඳහා තරුණ කාන්තාවන් හා පුරුෂයින් පුහුණු කිරීමට ස්ථාපිත කරන ලද “ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනය”රජයේ එකම අනුමතහා ප්‍රමුඛතම ආයතනය වේ.

වෙබ් අඩවියට පිවිසෙන්න

 

ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය

ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය ගෝලීය වෙළඳපළේ MICE (රැස්වීම් දිරිගැන්වීම්,සම්මේලන ප්‍රදර්ශන) සඳහා ඉල්ලුමක් සහිත ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සඳහා අවස්ථා වැඩි දියුණූ කිරීම සඳහා අඛණ්ඩව කාර්යයන් පවත්වාගෙන යන ලදි. කාර්යාංශයේ කාර්යයන් අතරට සංචාරකකර්මාන්තය හා MICE සංචරණයට සම්බන්ධ සියළුම සංචාරක ආයතන සම්බන්ධීකරණය කිරීම අයත් විය.

වෙබ් අඩවියට පිවිසෙන්න
 

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය