අමාත්‍යාංශය මගින් පවත්වන මාසික පුහුණු වැඩසටහන් මාලාව යටතේ " ප්‍රසම්පාදනයේ නීතිමය පසුබිම" සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් අතිරේක ලේකම්, සමන් ප්‍රනාන්දු මහතාගේ සම්පත්දායකත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2020.06.23 දින පැවැත්විණි .

ඒ සදහා අමාත්‍යාංශ නිලධාරීන් සහ අමාත්‍යාංශය යටතේ ඇති සංචාරක ආයතනවල ප්‍රසම්පාදන විෂයයට සම්බන්ධ නිලධාරීන් සහභාගී විය.

 364A9710 364A9701 
 364A9707  364A9700

සංචාරක පුවත්

No news available

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය