Ministry of Foreign Affairs, Foreign Employment & Tourism
Republic Building,
Sir Baron Jayathilake Mawatha,
Colombo 01,

TP: +94 117 711 107
இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

test

tamil

இலங்கைக்கான சுற்றுலா தோடர்பான தேசிய தைாள்கை- (2021)

  • මේ වසරේ සංචාරක ගමනාන්ත ගම්මනා 25 ක් ස්ථාපිත කෙරේ...
  • එක් ගමකට රුපියල් ලක්ෂ 100ක්...

 

මේ වසරේ සංචාරක ගමනාන්ත ගම්මාන 25 ක් ස්ථාපිත කෙරේ. සංචාරක ආකර්ශනිය ස්ථාන ආශ්‍රිත ගම්මානවල වෙසෙන ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලිම අරමුණයි. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධනය හා ඌණ උපයෝජන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරයි. සෞභාග්‍යයා ගම්මාන ව්‍යාපෘතියේ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ එක් සංචාරක ගමනාන්ත ගම්මානයක් සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 100 කි.

මෙම සංචාරක ගමනාන්ත ගම්මාන තෝරා ගැනීම. සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය හා සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජිත රාජ්‍ය අමාත්‍යාංශය මගින් ඒකාබද්ධව සිදු කෙරේ. මෙම සංචාරක ගමනාන්ත ගම්මාන තෝරා ගැනීමේ දි විවිධ සංචාරක ක්ෂේත්‍ර ආවරණය වන සංචාරක ආකර්ෂණීය ස්ථාන සහිත ගම්මාන ඒ සදහා තෝරා ගැනීමට නියමිතයි.

මේ බව අනාවරණය වුයේ මෙම සංචාරක ගමනාන්ත ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම පිළිබද ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවති විශේෂ සාකච්ඡාවකදීයි. සංචාරක අමාත්‍යාංශයේ දි මෙම සාකච්ඡාව පැවැත්විණි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කියා සිටියේ සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ එම කර්මාන්තය ආශ්‍රිතව ස්වයං රැකියාවේ යෙදෙනන්ගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා බෙදියාමට සැලැස්විම රජයේ අරමුණ බවයි. ඒ සදහා මෙම සංචාරක ගමනාන්ත ගම්මාන වැඩසටහන ඉවහල් වන බව ද ඇමතිවරයා කීවේය. ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන පරිදි ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා මෙවැනි ජනතා සහභාගිත්වය සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණිය කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සෞභාග්‍ය යා ගම්මාන ව්‍යාපෘති අධ්‍යක්ෂක නිලන්ත වික්‍රමසිංහ යන මහත්ම මහත්මිහු සහභාගී වුහ.

sancharak gamanantha

Exit

சுற்றுலா அமைச்சின் செய்திகள்

Hon. Deputy Minister of Tourism Prof. Ruwan Ranasinghe Inaugurates Sri Lanka Pavilion at Outbound Travel Mart (OTM) Mumbai 2026

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with the Sri Lankan High Commission in India, participated at the prestigious Outbound Travel Mart (OTM), India’s leading outbound travel trade exhibition, generating strong momentum for Sri Lanka

Continue Reading

Showcasing Sri Lanka’s Extraordinary Wildlife & Nature: Visit of Belgian RTBF TV crew to Sri Lanka

Sri Lanka Embassy in Belgium in collaboration with the Sri Lanka Tourism Promotion Bureau has facilitated a special edition of Belgian wildlife documentary Le Jardin Extraordinaire (the Extraordinary Garden) to be filmed in Sri Lanka, with the object

Continue Reading

எதிர்வரும் நிகழ்வுகள்

Exit
மாவட்டம்