Ministry of Tourism සංචාරක අමාත්‍යාංශය சுற்றுலா அமைச்சு සංචාරක අමාත්‍යාංශයේ ආයතන

සංචාරක අමාත්‍යාංශයේ ආයතන

 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2005 අංක 38 දරණ පනත යටතේ ස්ථාපිත කරන ලදි.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පනතේ 23(1) වගන්තිය ප්‍රකාරව සංචාරක සංවර්ධන අරමුදල අධික්ෂණය කරනු ලැබේ.

වෙබ් අඩවියට පිවිසෙන්න

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ 2005 අංක 38 දරණ සංචාරක පනත යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ස්ථාපිත කරන ලදි.කාර්යාංශය දේශීය හා ගෝලීය වශයෙන් සංචාරක හා චාරිකා ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම හා අළෙවිකරණ කටයුතු සිදු කිරීමේ ප්‍රධාන කාර්යභාරය ඉටු කරයි.

වෙබ් අඩවියට පිවිසෙන්න

ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනය

සත්කාරක හා සංචාරක කර්මාන්තය සඳහා තරුණ කාන්තාවන් හා පුරුෂයින් පුහුණු කිරීමට ස්ථාපිත කරන ලද “ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනය”රජයේ එකම අනුමතහා ප්‍රමුඛතම ආයතනය වේ.

වෙබ් අඩවියට පිවිසෙන්න

ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය

ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය ගෝලීය වෙළඳපළේ MICE (රැස්වීම් දිරිගැන්වීම්,සම්මේලන ප්‍රදර්ශන) සඳහා ඉල්ලුමක් සහිත ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සඳහා අවස්ථා වැඩි දියුණූ කිරීම සඳහා අඛණ්ඩව කාර්යයන් පවත්වාගෙන යන ලදි. කාර්යාංශයේ කාර්යයන් අතරට සංචාරකකර්මාන්තය හා MICE සංචරණයට සම්බන්ධ සියළුම සංචාරක ආයතන සම්බන්ධීකරණය කිරීම අයත් විය.

වෙබ් අඩවියට පිවිසෙන්න

  

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව

යටත් විජිතවාදය, කාර්මික විපර්යාස සහ යුද්ධ වලින් විරාම ලත් ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානයට දීර්ඝ හා සාඩම්බර ඉතිහාසයක් ඇත. මෙම කාලය පුරාවටම උද්‍යාන අඛණ්ඩව සමෘද්ධිමත් වී ඇති අතර පැලෑටි එකතු කිරීම සහ ශාකාගාරය වර්ධනය වී ඇති අතර වර්තමානයේ උද්‍යානය ශ්‍රී ලංකාවට සැලකිය යුතු ජාතික සම්පතක් නියෝජනය කරයි. ශාක එකතු කිරීම සහ ශාකාගාරය ඉගැන්වීම සහ පර්යේෂණ යන දෙකටම වැදගත් සම්පත් වන අතර විවිධ ශාක පවුල්, ජනක හා විශේෂ නියෝජනය කරයි.

වෙබ් අඩවියට පිවිසෙන්න

සංචාරක පුවත්

Experiences Reshaping Tourism

As consumer expectations change, the tourism industry is focused on promoting experiences, like outdoor and wellness activities, to attract international tourists. Tanya Beckett talks to Kimarli Fernando, Chairperson for Sri Lanka Tourism on how are

Continue Reading

CNN Shines Global Spotlight on Sri Lanka Tourism

Sustaining the global spotlight on Sri Lanka as a ‘safe and secure’ holiday destination that has successfully opened up to the world, CNN's Asia Travel journalist, Lilit Marcus visited the island early last month to experience first-hand how Sri Lank

Continue Reading
දිස්ත්‍රික්කය