සංචාරක කර්මාන්තය රටෙහි ආර්ථික සංවර්ධනය ඵලදායිව මෙහෙයවීමේ හැකියාව ඇති ඉහළ ප්‍රමුඛත්වයක් සහිත කර්මාන්තයකි.අනාගතයේ සංචාරක කර්මාන්තයේ තහවුරු කරනු වස් සංචාරක ප්‍රවර්ධනය මඟින් යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු වේ.

2018 අයවැයට අනුව,සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය වෙත සංචාරක මානව ප්‍රාග්ධනය සංවර්ධන කාර්යන් කිරීමට රු.මි. 40.00 ක මුදලක් වෙන් කරන ලදි.

ව්‍යාපෘතිවල තොරතුරු දැනගැනීම සඳහා සිතියමේ දිස්ත්‍රික්ක ක්ලික් කරන්න.

කිලිනොච්චි දිස්ත්‍රික්කය

මන්නාරම දිස්ත්‍රික්කය

මුලතිව් දිස්ත්‍රික්කය

වව්නියාව දිස්ත්‍රික්කය

කෑගල්ල දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

මඩකලපුව දිස්ත්‍රික්කය

සංචාරක පුවත්

International Culinary YouTubers Explore Colombo Cuisine

International Culinary YouTubers Explore Colombo Cuisine

Continue Reading

Sri Lanka Tourism Promotion Bureau hosts networking session for travel bloggers

Sri Lanka Tourism Promotion Bureau hosts networking session for travel bloggers

Continue Reading
දිස්ත්‍රික්කය