සංචාරක කර්මාන්තය රටෙහි ආර්ථික සංවර්ධනය ඵලදායිව මෙහෙයවීමේ හැකියාව ඇති ඉහළ ප්‍රමුඛත්වයක් සහිත කර්මාන්තයකි.අනාගතයේ සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර වර්ධනය තහවුරු කරනු වස් සංචාරක ප්‍රවර්ධනය මඟින් යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු වේ.

2018 අයවැයට අනුව,සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය වෙත සංචාරක ආකර්ෂණය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රු.මි.375 ක මුදලක් වෙන් කරන ලදි.

ව්‍යාපෘතිවල තොරතුරු දැනගැනීම සඳහා සිතියමේ දිස්ත්‍රික්ක ක්ලික් කරන්න.

කිලිනොච්චි දිස්ත්‍රික්කය

මන්නාරම දිස්ත්‍රික්කය

මුලතිව් දිස්ත්‍රික්කය

වව්නියාව දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කය

කලුතර දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

මොණරාගල දිස්ත්‍රික්කය

හම්බන්තොට දිස්ත්‍රික්කය

සංචාරක පුවත්

Japanese Tour Operators/ Agents participate in a FAM Tour to promote Sri Lanka as a travel destination

Japanese Tour Operators/ Agents participate in a FAM Tour to promote Sri Lanka as a travel destination

Continue Reading

Vistara , India’s finest full service carrier inaugurates Mumbai – Colombo service

Vistara , India’s finest full service carrier inaugurates Mumbai – Colombo service

Continue Reading
දිස්ත්‍රික්කය