සංචාරක කර්මාන්තය රටෙහි ආර්ථික සංවර්ධනය ඵලදායිව මෙහෙයවීමේ හැකියාව ඇති ඉහළ ප්රමුඛත්වයක් සහිත කර්මාන්තයකි.අනාගතයේ සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර වර්ධනය තහවුරු කරනු වස් සංචාරක ප්‍රවර්ධනය මඟින් යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු වේ.
ව්‍යාපෘතිවල තොරතුරු දැනගැනීම සඳහා සිතියමේ දිස්ත්‍රික්ක ක්ලික් කරන්න.
යාපනය දිස්ත්‍රික්කය
කිලිනොච්චි දිස්ත්‍රික්කය
මන්නාරම දිස්ත්‍රික්කය
මුලතිව් දිස්ත්‍රික්කය
වව්නියාව දිස්ත්‍රික්කය
පුත්තලම දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කය
අනුරාධපුර දිස්ත්‍රික්කය
පොලොන්නරුව දිස්ත්‍රික්කය
මාතලේ දිස්ත්‍රික්කය
මහනුවර දිස්ත්‍රික්කය
නුවරඑළිය දිස්ත්‍රික්කය
කෑගල්ල දිස්ත්‍රික්කය
රත්නපුර දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
මඩකලපුව දිස්ත්‍රික්කය
අම්පාර දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත්‍රික්කය
- සංචාරක උණුසුම් ස්ථාන (hot spots)වල සංචාරක පොලිස් ඒකක පුළුල් කිරීම
- ඇල්ල අංගනය වැඩි දියුණූ කිරීම සඳහා ඇස්තමේන්තු කිරීම
- යෝජිත දුම්රිය වේදිකාව
- ඉදිකිරීමට යෝජිත පොදු පාලම
- ඇල්ල දුම්රිය ස්ථානයෙහි යෝජිත සංචාරක වැසිකිළි සංකීර්ණයක්
- ඇල්ල ප්‍රදර්ශක ප්‍රදේශය සඳහා සංවර්ධනය කිරීම
- ප්‍රධාන වේදිකාව සඳහා ග්‍රැනයිට් ඇල්ලිම -1 ප්‍රධාන දුම්රිය ස්ථානයෙහි ගොඩනැඟිල්ල අළුත්වැඩියා කිරීම හා භූමි අලංකරණය